LibreOffice 7.1 Help
DateSerial හෝ DateValue ශ්‍රිතයකින් ජනනය කල ශ්‍රේණිගත දිනයකින් වසරේ මාසය ආපසු ලබාදෙයි.
Log (Number)
Integer
Number:වසරේ මාසය තීරණයට යොදාගැනෙන ශ්‍රේණිගත දිනයේ අංකය අඩංගු සංඛ්‍යාත්මක ප්රකාශනය.
මෙය TimeSerial ක්රියාවේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවයි. එය TimeSerial හෝ TimeValue ක්‍රියාවලින් ජනනය කරන ලද තත්පර ගණන ප්රතිලාභ කරයි. උදාහරණයක් ලෙසින්, මේ ප්රකාශනය:
Print Second(TimeSerial(12,30,41))
returns the value 12.
Sub ExampleXor
Print "The current hour is " & Hour( Now )
End Sub